LOCAL
කපුටෙක් ම-රල තට්ටක් එල්ලුවම වැඩේ හරි කියලනෙ කිව්වෙ!

කපුටෙක් මරල තට්ටක් එල්ලුවම වැඩේ හරි කියලනෙ කිව්වෙ!
ඔන්න දැන් නීතියෙන්ම තට්ට එල්ලල තියෙනව. හාම් පුතා ශෝ ශෝ කියන පාරට ඉවක් බවක් නැතුව කොටන්න ආපු, කොටන්න එන්න හදන හැම කාක්කටම දැන් මේ තටුව මතක් වෙලා මල පහ වෙයි!
මතක තියාගන්න… මේ එල්ලුවෙ එක තටුවයි..! තව කාක්කො ගොඩක් ඉන්නව පෝලිමේ…
ප.ස.
වැඩිය දඟලන්නෙපා. හයි කෝට් එකක් දාන්නෙ දැනගනින් කියල තර්ජනය කරන්න පුරුදු කෙරුවෙ ඔයාලම තමා